4GB FREE DATA දිනාගන්න ඔනේ ද?

එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි

1. අපේ Instagram එකයි Tik Tok එකයි Follow කරන්න

2. අපේ quizz එකට උත්තර දීලා වැඩිම ලකුණු ගන්න

3. ඔයගේ score එකේ screenshot එකක් ගහලා අපිව tag කරන්න

Quizz එකේ අන්තිමට වැඩිම ලකුණු ගත්ත ඔයාට අපේ ගානේ 4GB DATA!

Quiz එක අවසාන වේන්න තව

  • 00දින
  • 00පැය
  • 00විනාඩි
  • 00තත්පර

මෙන්න මේ වගේ ප්‍රශ්ණ වලට තම්යි උත්තර දෙන්න තියෙන්නේ.

ප්‍රංශයේ අගනුවර වන්නේ

a) ලන්ඩන්

b) පැරීසිය

c) රෝමය

d) බර්ලින්

පොදු ප්‍රශ්ණ

මේ එක කරන්න මුදල් ගෙවන්න ඕනෙද?

නෑ. Free Data දෙන Quiz එක කරන්න කිසිම මුදල් ගෙවීමක් අවශය නෑ.

අපේ රු 10,000 දක්වා දිනාගැනීමට හැකි quiz වලට ඔබට සුළු මුදලක් ගෙවා සම්භන්ධ වෙන්න පුලුවන්.

Quiz එකේ ප්‍රශ්ණ කීයක් තියෙනවාද?

Quiz එකේ පලවේනි ප්‍රශ්ණය practice ප්‍රශ්ණයක්. ඔයාට quiz එක දිනන්න ප්‍රශ්ණ 10කට විතරයි උත්තර දෙන්න තියෙන්නේ

දිනුම කාටද කියලා තොරගන්නේ කොහොමද?

Quiz එකේ වැඩිම ලකුණු ගන්න කෙනා තමයි ජයග්‍රාහකයා. ප්‍රශ්ණ වලට හරියටම වේගයේන් උත්තර දෙන කෙනාට තමා ලකුණු වැඩියෙන්ම ලැබෙන්නේ.

මට එකම quiz එක කීප පාරක් ම කරන්න පුළුවන්ද?

බෑ. එකෙක්නෙකුට එක පාරයි quiz එක කරන්න පුලුවන්.

මට කව්ද දින්නේ කියලා බලගන්න පුලුවන් ද?

ඔව්. ඔයා quiz එක කරද්දි, හැම ප්‍රශ්ණයකටම පස්සේ අනික් අය ලබාගත් ලකුණු හා ඔයගේ ලකුණු බලාගන්න පුලුවන්.

Quiz එක කරද්දි මගේ internet එක disconnect වුනොත්?

ඔයාට internet එක connect කරගේන, quiz එක නවත්තපු තැන ඉදන් අයේ එක පටන්ගන්න පුලුවන්.

මේ quiz එක කරන්න මන් register වෙන්න ඕනෙද?

නෑ. පහල තියෙන form එක fill කරන්න විතර්යි ඔනේ.

මගේ free data ලැබෙන්නේ කොහොමද?

ඔයානම් quiz එකේ ජයග්‍රාහකයා නම්, අපේ Play2Win එකෙන් කෙනෙක් ඔයාට call එකක් දීලා ඔයාට data එක ලබා දෙනවා

4GB FREE DATA දිනාගන්න

Quiz පටන්ගන්න පහල form එක පුරවන්න

Shopping Cart